රතන හිමිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදක්වයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වු යෝජනාවලිය අද(14) දිනයේ එළිදක්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

පිවිතුරු හෙටක් සංවිධානය විසින් සකස් කර ඇති මෙම යෝජනාවලිය ඉදිරි ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.



Post a Comment