2014 නොබෙල් සාම ත්‍යාගය පකිස්ථාන පාසල් දැරියක වන මලාලා යුසුෆ්සායි සහ ඉන්දීය ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක වන කයිලාස් සත්‍යරාත්‍රී විසින් දිනාගෙන තිබේ.
ඉස්ලාම් මූලධර්මවාදීන් විසින් ගැහුණු ළමුන්ගේ අධ්‍යාපනය උදුරා ගනිද්දී එකී අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කරන ලද අරගලය වෙනුවෙන් මලාලාට මෙලෙස මෙවර සම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මලාලා යුසුෆ්සායි 2012 වසරේ පකිස්ථානයේදී තලේබාන්වරුන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබීය.
කෙසේ වෙතත් නොබෙල් සාම ත්‍යාගය ලැබූ ළාබාලතම සම්මාන ලාභිණිය ලෙස මේවන විට 17 හැවිරිදි වියේ පසුවන මලාලා ලෝක ඉතිහාසයට එක්වෙනු ඇත.

Post a Comment