වල්ලපට්ට ශාඛ කොටස් ළඟ තබාගත් පුද්ගලයෙකු ගාල්ල, වක්වැල්ල ප්‍ර දේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ප්‍රදේශයේ විහාරස්ථානයක තිබු වල්ලපට්ට ගසක් මෙම සැකකරු විසින් කපා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත.

Post a Comment