මත්පැන් සඳහා වන බදු මිල පසුගිය සිකුරාදා දින සිට ඉහළ නංවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90 න් වැඩිකර තිබේ.
එසේම බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5% අඩු ලීටරයක බදු මිල රුපියල් 10න් ඉහළ නංවා ඇති බවත්, බියර් වල ඇති මද්‍යසාර සාන්ද්‍රනය 5% වැඩි ලීටරයක බදු මිල රුපියල් 15න් ඉහළ නංවා ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Post a Comment