කන්තලේ, ගෝමරන්කඩවෙල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවී හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
කානුවක් කැපීමට ගිය සෙබළුන් පිරිසක් මතට මෙලෙස පස්කන්දක් කඩා වැටී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් සෙබළුන් දෙදෙනෙකු මියගොස් ඇත.

Post a Comment