කරුවලගස්වැව, නුගේයාය රජයේ රක්ෂිතයේ අනවසරයෙන් නිධන් සෙවීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කරුවලගස්වැව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙහිඕවිට, මිගමුව, කැළණිය සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේය.
ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment