නව ප්‍රතිපත්ති සහ නීති සකස් විය යුතුයි

ඉදිරි මැතිවරණ යම්කිසි ක්‍රමවේදයකට පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ නීති සකස් විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයක්ම වසර 05කට වරක්ම පැවැත්වීමට හැකිවන සේ නීති සම්පාදනය කළයුතු බවයි.


පසුගිය වසර 25 ක පමණ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සලකා බැලීමේ දි මෙම තත්ත්වයන් අවබෝධ කරගත හැකි බව ද පැෆ්රල් සංවිධානය පවසයි.



Post a Comment