අද ලෝක අමද්‍යප දිනයයි

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.


එමෙන්ම දිවයිනේ සියලු සුරාසැල් වසා දමන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.



Post a Comment