සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දියත්කර ඇති සත්‍යග්‍රහයට ලංකා ගුරු සංගමයේ සහය පළ කර තිබේ.
ඒ අනුව අරගලය තවත් පුළුල් කරමින් අද දිනයේ සබරගමු සරසවි සිසුන්ට එරෙහි මර්දනයට එරෙහිවෙමින් ලංකා ගුරු සංගමය සත්‍යග්‍රහ ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයට ගොස් මෙසේ සරසවි සිසුන්ට සහය පළ කර ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේඛම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා ඇතුථ ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් පිරිසක් මෙසේ සත්‍යග්‍රහයට එක් වන ලදී.

Post a Comment