වනජීවි නිලධාරීනුත් දුම්රිය සේවකයින්ගේ අඩිපාරේ?

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරින්ගේ සංගමය තිරණය කර තිබේ.

හෙට පස්වරුවේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ සභාපති ප්‍රභාත් කරුණානායක මහතා සඳහන් ‍කළේය.


වැටුප් විෂමතා මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ඊයේ මැදියමේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.



Post a Comment