පහරදීමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිලධාරියාගේ සහෝදරයෙකුගේ පෙම් පළහිලව්වක් පහරදීමට මුල්ව ඇත.
පහරකෑමට ලක්ව ඇත්තේ සිය සහෝදරයාගේ පෙම්වතිය සමග පෙමින් බැඳුණු බව කියන වෙනත් තරුණයෙකි.
ඒ අනූව ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලටත් ප්‍රහාරය එල්ල කළ බන්ධනාගාර නිලධාරියා පොලිස් අත්අඩංගුවටත් පත්ව ඇත.
අද සවස මෙය සිදුව ඇති බව පොලීසිය කියයි.

Post a Comment