සරසවි සිසුන්ගේ විරෝධතාවයෙන් වාහන ධාවනයට බාධා

සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් රාජගිරියේ සිට පොල්දූව දක්වා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අධ්‍යාපනය මුදලට විකිණීම වළකන්නැයි කියමින් විරෝධතා පුවරු රැගත් සරසවි සිසුන් පිරිසක් රාජගිරියේ සිට අද දහවල් මෙම පා ගමන අරඹන ලදී.


මේ නිසා එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇත.



Post a Comment