හලාවත - කොළඹ බස් වර්ජනයක්

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික බස් රථ හිමියන් අද (17) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

කොළඹ හලාවත සාමාන්‍ය බස්රථ හිමියන් සහ කොළඹ අනුරාධපුර සුඛෝපොබෝගී බස් රථ හිමියන් දෙපිරිසක් අතර ඇති වු ඇති වු ගැටුමක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.



Post a Comment