මහින්ද සිසු ගැටුමකින් සිසුවෙක් රෝහලේ

ගාල්ල, මහින්ද විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් සිසුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

සිසුවාගේ හිසට තුවාල සිදුව ඇත.


ඊයේ (16) රාත‍්‍රී නෙවාසිකාගාරයේ දී සිදුවු බහින් බස් වීමක් දුරදිග ගොස් අද (17) පෙරවරුවේ ගැටුම සිදුව තිබේ.



Post a Comment