කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට මේවන විට ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ධීවර ආම්පන්න බෙදාදීම සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් ඔවුන් එසේ විරෝධතාවයේ නිරත වන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

Post a Comment