හෙට්ටිපොළ කොහු මෝලකින් කසළ තේ කිලෝ 86,840ක්

හෙට්ටිපොළ, අකරවත්ත, මූණමල්දෙණිය ප්‍රදේශයේ කොහු මෝලක තිබී කසළ තේ කිලෝ ග්‍රෑම් 86,840 ක් පමණ සොයාගෙන තිබේ.

හෙට්ටිපොළ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම කසළ තේ තොගය සොයා ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර හෙට්ටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment