බදුලු දුම්රිය පීලි පනී

කොළඹ, කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ගලබඩ හා ඉඟුරුඔය අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් කොළඹ, කොටුවේ සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.



Post a Comment