පාර හරහා ගිය සිසුවා ලොරියට බිලි

යාපනය - මන්නාරම මාර්ගයේ සෝලනිලා මංසන්ධියේ සිදුවු රිය අනතුරකින් 07 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ සිසුවා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment