නකල්ස් කන්දේ ගින්නක්

උඩුදුම්බර, නකල්ස් කඳුවැටියේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රි 07.30ට පමණ හටගත් ගින්න මේ වන විටත් වන සංරක්ෂණ නිලධාරින් සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් එක්ව මැඩ පවත්වමින් සිටින බව වාර්තා වේ.



Post a Comment