ඇඹිලිපිටියේදී කත ඝාතනය කළේ කවුද?

ඇඹිලිපිටිය, සයිබන් පෙදෙස, යාය 02 ප්‍රදේශයේ දී අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී ප්‍රදේශයේ පතළක් තුළ තිබී අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වෙයි.


මිය ගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment