ගින්තොට ප්ලයිවුඩ් ෆැක්ටරියක ආපනශාලාවක් පවත්වාගෙන ගිය අයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රී 11.30 ට පමණ මොහු අදාළ ආපනශාලාව තුළම ඝාතනය කර ඇති බව සඳහන්ය.
ඝාතනයට හේතුව හෝ ඝාතකයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment