ගාල්ල, වඳුරඹ ප‍්‍රදේශයේ වල් ඌරන් දඩයමේ ගිය පුද්ගලයින් හතර දෙනෙකු වඳුරඹ පොලිසිය අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී විදේශ රටක නිෂ්පදිත ගිනි අවියක් හා උණ්ඩ 7 ක්ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලිසිය පරික්‍ෂණ පවත්වයි.

Post a Comment