මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙඩිකයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු ලලිත හෙවත් ලලිත කෞෂල්‍ය අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් මියගිය බව පොලීසිය කියයි.

අතුරුගිරිය, ඔරුවල රෝහල ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීමට ගොස් ඇත.



Post a Comment