වෘත්තීය සමිති ව්‍යාපාරයේ නොමැකෙන නාමයක් තැබූ බාලා තම්පෝ අභාවප්‍රාප්තවෙයි

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරමාදර්ශි චරිතයක් වන වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලාතම්පෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 92 වැනි වියේ පසුවූ ඔහු සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 3.15ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.


අවසන් කටයුතු ලබන සිකුරාදා (06) බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.



Post a Comment