යාල්දෙවී පීලි පනී - දුම්රිය මහවට පමණයි

පලෙයි සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව ප්‍රදේශයේදී පීලි පැන තිබේ.

අද පස්වරු 3.30ට පමණ මෙය සිදුව ඇත.


මේ නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මහව දක්වා පමණක් සිදුකරන බව දුම්රිය පාලක මැදිරිය කියයි.



Post a Comment