ඇඟළුම් කම්හලෙන් 65ක් රෝහලට

උදෑසන ගත් ආහාරයක් අසාත්මික වීම හේතුවෙන් කටුනායක ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් 65 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත්ව තිබේ.

ඔවුන්ගෙන් 35 දෙනෙකු පමණ මේවන විටත් ප්‍රතිකාර ලබ‍ාගෙන පිටව ගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment