ශෂීන්ද්‍ර 30දා දිවුරුම්දෙයි

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවන වතාවටත් ඌව පළාතේ මහඇමති ලෙස ලබන 30 වැනිදා පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර සී. නන්දමැතිව් මහතා පවසයි.

එදිනට ඌව පළාත් සභාවේ ඇමති මණ්ඩලය ද දිවුරුම්දීමට නියමිත බව වාර්තාවෙයි.



Post a Comment