හරක් වැඩ එපා කියයි

නේවාසික පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෝමාගම පිටිපන පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විසින් පිටිපන හන්දියේ අට්ටාලයක් මත ගෙන ගිය විරෝධයට කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රී ගොම ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊට විරෝධය පළ කර අද (02) පෙරවරු 7.30ට පිටිපන හන්දියේදී ශිෂ්‍ය භික්ෂූණ් වහන්සේ විරෝධතාවයක නිරත විය.



Post a Comment