විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සිංගප්පූරුව බලා අද පිටත්ව ගිය බවත්, ලබන 23 වැනිදා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණෙන බවත්, විපක්ෂ නායක කාර්යාලය කියයි.

Post a Comment