සිසුවා මල් කැඩීමට ගොස් මැරේ

පුඩළුඔය, කොක්කණු ගොඩ වැවේ මල්කැඩීමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ.

ඊයේ පස්වරුවේ සිදුවු අනතුරට මුහුණ දී ඇත්තේ පුඩළුඔය ශ්‍රී රතනපාල විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවෙකු බව පොලිසිය පැවසුවේය.



Post a Comment