විදුහල්පතිගේ පාඩම සැර වැඩිවෙයි

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් පහරදුන් බව කියන සිද්ධියකින් තුවාල ලැබූ පාසල් සිසුන් 5 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.

අද (03) දහවල් මෙය සිදුව ඇතැයි පැවසෙන අතර පහරකෑමට ලක්ව ඇත්තේ එම විද්‍යාලයේ කැඩෙට් සිසුන් පිරිසක් බවද සඳහන්ය.



Post a Comment