මැතිව්ස්ට සංගාට සම්මාන

වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද,ජනතාවගේ ජනප්‍රිය ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාරද සම්මානයට පාත්‍රවී තිබේ.

ඊයේ පැවති 2014 ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රීෙය්දී මොවුන් මෙලෙස සම්මාන ලබා තිබේ.



Post a Comment