සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් වෙළඳාම් කටයුතුවල නිරත වු ඉන්දීය ජාතිකයින් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණ, නායපට්ටිමුණ ප්රදේශයේ වෙළෙඳාම් කටයුතුවල නිරතව සිටියදී අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගත් බව කල්මුණ පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment