ගාල්ල, දැඩිගම ප්ර දේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් දහ නව දෙනෙකු තුවාල ලබා තිබේ.
ගාල්ල සිට මාතර බලා ධාවනය වු පෞද්ගලකි බස් රථයක් සහ දෙණියායේ සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අදාළ අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
Post a Comment