විරාට් කෝලි සිය පෙම්වතිය හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණෙයි - Indian cricketer Virat Kohli comes to Sri Lanka to visit girlfriend

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ශ්‍රී ලංකාවට පැමිණි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.ඔහු මෙරටට පැමිණ ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොළේ සිට පැමිණි ගුවන් යානයකිනි.මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඔහු සිය පෙම්වතිය මුණ ගැසී දින දෙකකින් පසු අපසු ඉන්දියාවට ගොස් ඇති බව ය.

විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නී ය.ඇය මෙරටට පැමිණ ඇත්තේ, Bombay Velvet නමැති බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වීම සඳහා ය.
It seems Katrina Kaif is not the only one who cannot wait to rush to Ranbir Kapoor's side whenever she can steal a few days off from her busy schedule.The Times of India reports that Virat Kohli has been seen exiting the Mumbai airport, having flown in from Colombo to see his lady love, Anushka Sharma, who is in the island shooting for Bombay Velvet.

Apparently, the cricketer dropped in to spend some "quality time" with the actress who had two easy days in this leg of the film's schedule. A source has told TOI , "The two remained in their hotel room and Virat was careful not to drop on the movie set, especially when the members of the press were present.

But the duo had explored a couple of exotic locales around the Tissa region, where the set has been erected."

Virat posed for photographs with the air hostess, but the moment he learnt that of journalists were around, he had disappeared into the shadows to avoid the press.

Times of India

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment