ක‍්‍රිකට් ක‍්‍රීඩක ටී එම් ඩිල්ෂාන්ගේ පළමු විවාහයේ දරුවා ඕස්ටේ‍්‍රලියාවට රැගෙන යාමට රැවටිලි සහගතව සැලසුම් කළේ යයි කියමින් පළමු විවාහයේ බිරිඳ නිලංකා විතානගේ තලංගම පොලිසියට ඊයේ (06 වැනිදා* පැමිණිල්ලක් කර තිබෙනවා.
දැනට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින 11 හැවිරිදි රෙසඳු තිලකරත්න ඔස්ටේ‍්‍රලියාවට රැගෙන ගොස් වෛද්‍යවරයකුට පෙන්වීමේ මුවාවෙන් තමාට වංචාවක් සිදුකරන්නට හදන බවත් ඒ සමග දරුවා එහි නතරකරගෙන තමාගෙන් දරුවා උදුරාගන්නට හදන බවත් නිලංකා කළ පැමිණිල්ලේ දැක්වෙයි.
මේ වනවිට ඩිල්ෂාන් ඇගෙන් දික්කසාදය ලබා ඇති බවත් අධිකරණ නියෝගයකට අනුව පියාට දරුවා රැුගෙන ගොස් බැලීමට අවසරය පමණක් ඇති බවත් දරුවා හමුවීමට ලැබෙන ඒ අවස්ථාව අයථා විදිහට භාවිත කරන්නට ඉඩ ඇති නිසා පැමිණිල්ල කරන බවත් ඇය කියා ඇත.
දරුවාට ඕස්ටේ‍්‍රලියාවේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන කතාව ඩිල්ෂාන් ගෙතූ බොරු කතාවක් බව ඇය කියනවා.ඩිල්ෂාන් වෙනත් කසාදයක් කරගත් පසු පෙර විවාහයේ දරුවා ගැන මෙතරම් අනුකම්පාවක් ඇතිවීම පුදුමයට කරුණක් බවත් දික්කසාද නඩුවේ තීන්දුව ප‍්‍රකාරව මසකට ගෙවිය යුතු රුපියල් 20,000 ක මුදල පවා දරුවා වෙනුවෙන් ගෙවීම ඔහු පැහැර හැර ඇති බවත් ඒ ගැන තමා වෙනම පෙත්සමක්ද යොමුකර ඇති බවත් ඇය කියා සිටිනවා.
අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන ඩිල්ෂාන්ගේ ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 ක් බවත් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 ක් බවත් ඔහුට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් මගින් වසරකට රුපියල් ලක්ෂ 1260 ක් පමණ ලැබෙන බවත් 2008-12 කාලයේ අයිපීඑල් කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර රුපියල් ලක්ෂ 3000 ක ආදායමක් ලබා ඇති බවත් කියන ඇය එතරම් වත්කම තිබියදී දරුවා වෙනුවෙන් මසකට ගෙවිය යුතු රුපියල් විසිදහසක මුදල නොගෙවා දැන් දරුවාට උදව් කරන්නට උත්සාහ කිරීමද සැකයට කාරණාවක් බව කියා සිටිනවා.
මෙම ගැටලූව ගැන සාක්ෂි විමසීමට තිලකරත්න ඩිල්ෂාන්ව සම්බන්ධ කරගැනීමට පොලිසිය උත්සාහ කළත් ලබන අගෝස්තු මස වෙනතුරු තමා කලබලකාරී බව කියා පොලිස් පැමිණිලිවලට උත්තර දීමට නොහැකි බව කියමින් ඔහු පොලිස් පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවද පොලිසිය වාර්තා කළා.
රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 11 හැවිරිදි රෙසඳු තිලකරත්න පියාගේ අඩිපාරේ යමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද දස්කම් දක්වන අයෙකි.ඔහු සීසීසී ක‍්‍රිකට් පාසල හරහා පසුගිය වසරේ වයස 11න් පහළ ඉන්දියානු සංචාරයකටද සහභාගිවුණ අතර එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් හා පන්දුවෙන්ද දක්ෂතා දක්වමිනි.
ඔහු තරග 7 කදී ලකුණු 141 ක් ලබා තිබුණ අතර පන්දුවෙන් දක්ෂතා දක්වා තිබුනේ 25-0-38-5 ලෙසිනි.

Put the internet to work for you.
Post a Comment