Teacher-Kneeling case witness found dead

.=rejßh oK .eiajQ isoaêfha idlaIslrefjl=f.a isrer

kj.;af;a.u biqre uyd úoHd,fha .=rejßhl oK .eiaùfï isoaêhg wod< kvqfõ meñ‚,af,a idlaIslrefjl=f.a u< isrer md¿

fuf,i ñh f.dia we;af;a wfír;ak uqÈhkafi,df.a mqkHfidau nKavdr keue;s wfhla' Tyq fuu kvqfõ 4 jk idlaIslre f,i fmkS isá njhs kj.;af;a.u fmd,Sish ioyka lfd;khla o ke;skï ish Èú kid .ekSula o hkak ;ju;a ;yjqre ù keye'   


2013 jif¾ cq,s ui 14 jk od kj.;af;a.u biqre uyd úoHd,fha mdi,a mßY‍%h ;=< wod< .=rejßh oK .iajd wv;af;aÜgï l< njg fpdaokd t,a, jqfKa jhU m

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Chat with Nirosha Thalagala

 kegqu wefÕau ;sfhk fohla kegqu ke;akï b;ska lEfõ kE jf.a - ksfrdaId ;,.,

fldfyduo ksfrdaId fudkjo fï ojiaj, fjkafka@      uq;=m,i" rKd" wd;aud fg,s kdgHj, rx.k lghq;= bjr l

Tng jvd;au m%;spdr ,efnkafka fï ks¾udKj, Tn rÕk l=uk pß;j,go@
uq;=m,fia iqfndaOg jf.au rKd fg,s kdgHfha álsßg;a fï ojiaj, m%;spdr ,efnkjd'


ks¾udKhl bkak pß;h;a tlal fm%ala‍Ilfhda ta flkd .ek m%;srEm yod .kakjd' lgldr" ier pß; rÕmdk Tng th wjdis iy.; jqfKa keoao@
tfyu fjkila kE' f.dvla fofkla uf.a iaghs,a tlg l;d lrk úÈhg leue;shs' biair kï kmqre pß; lf

lgldr pß;j,gu Tn fldgq fjkjo@ ke;akï wOHla‍Ijre Tnj fldgq lrkjo@
uu rÕmdmq pß; tlu foalg fldgq jqK;a ta pß;j, úúO;ajhla ;sfhkjd' uq;=m,fika miafia ta jf.au pß; lsysmhlau ug ,enqKd' ta;a ug ta jf.a pß;j,g fldgq fjkak nE' ta ksid uu ta pß; m%;sla‍Iam l

rÕmE pß;j,g jvd Tn idudkH Ôú;fhÈ fjkia pß;hlao@
uf.a lg kï tuguhs' flfkla ug fyd|gu *sÜ jqfKd;a uu lshjkjd' uf.au wh ;=< boaÈ uu oÕhs' yenehs uu ;eklg .sfhd;a ta ;ekg wjYH úÈhg mdvqfõ bkakjd' ug flaka;s hkjd' yenehs ta flaka;sh la‍IKhlska bjrhs' B¾IHdj kï ug tkakE' bÈßhg;a tkak tmd lsh,d m%d¾:kd lrkjd'

Tn oeka la‍fIa;%hg weú;a wjqreÿ yhla ú;r' Tn;a tlal wdmq fndfyda fofkla fmïj;shg fldgq fjoaÈ Tng fmïj;shg fldgq fjkak jqfKa ke;af;a wehs@
tal uf.a jdikdj' mnd fg,s kdgHfha pdmdf.a pß;h idudkH pß;hla' yenehs ta pß;fhka ug fohla lrkak mq¿jka lsh,d fndfyda whg f;afrkak we;s' I¾,S mS' fo,xldj, lfkare ks¾udKfha udj m%Odk pß;hg .;af;;a ta ksid fjkak we;s' mgka .ekafï b|ka tllg tlla fjkia pß; ,enqfKa uf.a ola‍I;dj iy jdikdj ksid lsh,hs ysf;kafka'

fï la‍fIa;%fha Tn jvd;a <Õska weiqre lrk wh ljqo@
flkd wkqj ;uhs wdY%h lrkjo keoao lsh,d ;SrKh lrkafka' ug biair fï la‍fIa;%fha hd¿fjda ysáfha kE' ydhs ndhs lshk ;rfï weiqrla ;sífí' yenehs uu ld tlalj;a ;ry kE' ta;a uu oeka wjqreÿ foll ú;r b|ka ksrxc,d iy fïkld mSßiaj fndfydu <Õska weiqre lrkjd' ta;a iuyre lshkjd Thdg .e

újdyl iuyre újdyl nj iÕjoaÈ Tn újdylhs lsh,d lshkak ue
uu újdylhs lsh,d uu wdmq ojfia b|ka lsõjd' iuyre kï uu újdylhs lsõj;a úYajdi lrkafka kE' ug tal yx.kak jqjukd kE'

újdyl ksid rx.kfha iSud we;s fkao@
ks

ljoao fokakd tl ;eklg fjkafka@
uf.a ieñhd oeka vqndhsj, bkafka' f.or jev ál wjika lr,d ;j wjqreoaolska follska ú;r thdj f.kak .kakjd' ke;akï uu thd <Õg hkjd'

fï la‍fIa;%fhÈ ys;a ß§ï we;s fj,d keoao@
wms .ek tl tl fndre foaj,a lkg wefykjd' ta foaj,a ú| ordf.k bkakjd' uu ´ku flfkla tlal .kqfokq lrkjd' f;a f.ak flkdg jqK;a uu f,dl=lu kE' ta;a iuyre wfma T¿jg Wäka w;fydaokfldg ys;a ß§ï tkjd'

ta lshkafka fmdf
Tõ' uu wdmq úÈhuhs' uu fmdf

myq.sh ldf,a fyd|gu kegqj¨‍ fkao@ ta .ek;a lshuq@
myq.sh ojiaj, vdkaiska fIda ;snqKd' ta ksid fyd|gu kegqjd' uf.a uq, kegqu' kegqu wefÕau ;sfhk fohla' tal ke;akï b;ska lEfõ kE jf.a ;uhs'

;s

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Taiwan Gas Pipeline Blasts Kill 25, Injure 267

;dhsjdkfha .Eia ldkaÿjla iu. úYd, msmsÍula - Ôú; ydks /ila

ol=KqÈ. ;dhsjdk k.rhla jQ l´iqhska.a ys .Eia k, msmsÍulska mqoa.,hka 25fofkla Ôú;laIhg m;aj" ;j;a 267fofkl= ;=jd, ,nd we;s nj jd¾;d fjhs'

ishEkafcka.a Èia;%slalfha" l´iqhska.a k.rh fuu msmsÍfuka foforeï lE nj isoaêh weiska Ègqfjda mji;s' tfukau msmsÍu;a iu. fudag¾ r: fmdämÜgï ù .sh wdldrh;a" N+ñfha bß ;e,Sï isÿù we;s wdldrh;a oelkakg ,eî ;sfí' fuu msmsÍu isÿjQ .Eia ldkaÿj ljr fya;=jla ksid isÿjQfhao hkak meyeÈ,s ke;;a" leã .sh k,hla fya;=fjka fuu .Eia ldkaÿj isÿj we;s njg jd¾;djka mj;S'

msmsÍfuka miq oejeka .sks cd,djla we;sù ;sfnk w;r" wi, jQ fudag¾ r:o .skakg yiqj ;sfí' tfukau N+ñfha bß;e,Sï ksid k.rh folg fn§ we;s nj;a lshefjhs'






IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

හඩ්සන් ප්‍රේමකීර්තිගේ බිරිඳට කුණුහරපෙන් බැණලා

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මිනීමරුවන් ජනපති සෙවණේ සිටින බවට ඇඟේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ජනාධිපතිවරයාට පැමිණිලි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අමනාපයට පත්ව අද පෙරවරුවේදී ඇයට දුරකථනයට ඇමතුමක් ලබා දී අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු බවයි වාර්තාවන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඊයේ පැවති ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරුව සංවිධානය

කර තිබුණේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වන හඩ්සන් සමරසිංහ මහතාගේ දායකත්වයෙනි.

මෙම සමරුවට සමගාමීව "ජවිපෙ මැරූවන් සමරමු" යන ප්‍රදර්ශණයක්ද හඩ්සන් සමරසිංහ මහතා විසින් සංවිධානය කර තිබූ අතර එම ප්‍රදර්ශණය මඟින්  ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති ඝාතනය කල බවක් ඇඟයීමට උත්සාහාගෙන තිබිණ. එහිදී නිර්මලා මහත්මිය විසින් සිය සැමියාගේ ඝාතකයින් ජනපති සෙවණේ සිටින බවට ප්‍රකාශකර තිබිණ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

ලංකාවේ ෆේස්බුක් වැඩිම ලයික් තියෙන්නේ ඉරාජ්ටලු

ජනපි‍්‍රය ගායන ශිල්පිනී ශකීරා පහුගිය දවසක වාර්තාවක් පිහිටුවූවා. එ් සිය ෆේස්බුක් රසික ගිණුමට ලයික්ස් මිලියන සියයක් හෙවත් ලක්ෂ 1000ක් ලබා ගත් ලොව පළමු වැන්නා වෙමින්.

ශී‍්‍ර ලංකාවේත් බොහෝ ගායක ගායිකාවන් සහ නළු නිළියන් ෆේස්බුක් රසික පිටු පවත්වාගෙන යනවා. එ්වාට ලැබී ඇති රසික ප‍්‍රතිචාර කෙබඳුදැයි අප ඉකුත් දින කිහිපයේදී විමසා බැලිමක් කළා. අපට හමු වූ එවැනි රසික පිටු අතරින් වැඩිම ලයික් සංඛ්‍යාවක් හිමිව තිබෙන්නේ ඉරාජ්ට.

ඉරාජ්ගේ රසික පිටුවට අද උදේ වන විට ලයික්ස් පන්ලක්ෂ විසිහයදහස් එකසිය හැට හයක් ලැබී තිබුණා. ශිහාන්ට සහ නදිනිටත් ඉහළ ප‍්‍රතිචාර ලැබී තිබෙනවා. ශිහාන්ගේ රසික පිටුවට ලැබී ඇති ලයික්ස් සංඛ්‍යාව

දෙලක්ෂ තිස්හයදහස් පන්සිය හැත්තෑ තුනක්.

ශිහාන්ට බොහෝම ළඟින් නදිනිත් ඉන්නවා. ඇගේ ෆේස්බුක් රසික ගිනුමේ ලයික් සංඛ්‍යාව අද උදේ වන විට දෙලක්ෂ විසි අටදහස් අටසිය 30ක්. මේ අතර නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර පසුව රංගන ශිල්පිනියෙක් ලෙසද දක්ෂතා දක්වන යුරේනි නොෂිකා ලයික්ස් ලක්ෂ දෙක ඉක්මවා ලබාගෙන තිබෙනවා.

තවත් රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාටත් ෆේස්බුක් ග‍්‍රහකයන් බොහෝදෙනෙක් කැමැතියි. ඇගේ රසික පිටුවට හිමි ලයික්ස් සංඛ්‍යාව අද උදේ වන විට එක්ලක්ෂ අනූඑක්දහස් හාරසිය අසූ හතක්.

මීට අමතරව සුරේනි සහ අශාන්ති යන ගායිකාවන්ගේත් විනූ උදානි සහ මහේෂි මධුසංඛා යන නිලියන්ගේත් ෆේස්බුක් රසික පිටුවට ලක්ෂය ඉක්ම වූ ලයික්ස් සංඛ්‍යාවක් හිමිව තිබෙනවා. හැබැයි අපි මේ සඳහන් කළේ අපට හමු වූ ෆේස්බුක් රසික පිටු ගැන තොරතුරු පමණයි. 


මීට වැඩි ලයික්ස් සංඛ්‍යාවක් හිමි ශ‍්‍රී ලාංකික ගායික ගායිකාවන්ගේ හෝ නළු නිළියන්ගේ ෆේස්බුක් සැබෑ රසික පිටු ගැන ඔබත් තොරතුරු දන්නේ නම් අපගේ පිටුවට පිවිස එ් බව කමෙන්ට් එකක් ලෙස සඳහන් කරන්න.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

මීගමුවේ අතුරුදන් බව කී දරුවා මව ළඟ

මීගමුව දොන් බොස්කෝ මාවතේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කී සිව් හැවිරිදි දරුවා කටුනායක ප්‍රදේශයේ සිය මව ළඟ සිටියදී ඊයේ (31) මීගමුව ‍පොලීසිය විසින් සොයාගෙන ඇත.

අසේන් පෙරේරා නමැති මෙම සිව් හැවිරිදි දරුවා පැහැර ගැනීමට ලක්ව ඇති බව පවසමින් දරුවාගේ ඥාතියකු විසින් ඊයේ (31) මීගමුව ‍පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.


ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ‍පොලීසිය දරුවාගේ පියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි බව අනාවරණය කරගෙන තිබේ. මේ

හේතුව නිසා දරුවාගේ පියා සහ මව වෙන්ව ජීවත් වේ. 

දරුවා සීයා ළඟ ජීවත්වෙන අතර ඊයේ (31) දින දරුවා අතුරුදන් වීම නිසා ඥාතියකු ‍පොලීසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

දරුවා සෙවීමට සීඅයිඩිය මිගලෑව වටලයි

සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මීගලෑවේදී පැහැර ගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ඒකනායක දරුවා සෙවීමේ පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) යෙදවීමට පොලිස්‌පතිවරයා ඊයේ (31 වැනිදා) කටයුතු කළේය.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ ඊයේ (31 වැනිදා) දහවල් මීගලෑවට ගොස්‌ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර දරුවා සෙවීමේ කටයුතු සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ද පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

පැහැර ගැනීමට ලක්‌ වූ දරුවා පිළිබඳව කිසිදු තොරතුරක්‌ ඊයේ (31 වැනිදා) දහවල් වන තුරුත් ලැබී නොතිබිණි. පොලිසිය අපරාධකරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ ජීවිතයට අනතුරක්‌ නොකර ඔහු

නැවත ලබා දීමට කටයුතු කරනු ලැබුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.50 ට පමණ මීගලෑව ප්‍රදේශයේ සහල් ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදුණු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මෙම දරුවා පැහැරගෙන ගොස්‌ තිබිණි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe