උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර 244 කණුව අසළ ප්‍රදේශයේ දී කාන්තාවක් දුම්රියකට පැන සියදිවි හානි කර ගෙන තිබේ.
අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියකට පැන සියදිවි හානි කර ගෙන ඇත.
මියගොස් ඇත්තේ මහාආරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment