නොරොච්චෝලේ දෙවන සහ තෙවන අධියරයේ වැඩ අරඹයි

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන සහ තෙවන අදියර අද විවෘත කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස නොරොච්චෝලේ විදුලි බලාගාරය විවෘත කළේය.


ඒ අනුව අද සිට මෙගා වොට් 900ක විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එකතුවෙයි.



Post a Comment