"2014වසරේදී මුහුණ දුන් සියළු එක්දින තරග ජයගත් එකම කණ්ඩායම ශ්රී ලංකාවයි" (තරග 8 - ජය 8)
ලහිරු තිරිමාන්න හා මහේල ජයවර්ධන තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟු ලකුණු 156ක සබඳතාවය හේතුවෙන් පකිස්ථානය පහසුවෙන්ම පරදා ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.
පකිස්ථානු කණ්ඩායම කඩුලු 5ට ලබාගත් ලකුණු 260 ශ්රී ලංකාව ද කඩුලු 5ක් දැවී පන්දුවාර 46.2කදී ජයග්රහණය තහවුරු කළේය.ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයට අඩිතාලම දැමූ ලහිරු තිරිමාන්න ලකුණු 101ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.
මහේල ජයවර්ධන මෙම තරඟාවලියේදී ලකුණු අතර නොසිටියද ඔහුට ලකුණු අතරට පැමිණීමට හැකිවිය.කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක් ලබාගත් අතර කුමාර් සංගක්කාරට ලකුණු ලබා ගැනීමට නොහැකිවිය.ලහිරු තිරිමාන්න ලබාගත්තේ සිය තෙවැනි ශතකය වන අතර ඔහු තරඟාවලියේ වීරයා ලෙස ද තරඟයේදී කඩුලු 5ක් ලබාගත් ලසිත් මාලිංග තරඟයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.
ඒ අනූව 12 වැනි ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ජය ශ්රී ලංකාවට හිමිවූ අතර ඔවුන් මෙම කුසලානය ලබාගත් 5 වැනි අවස්ථාව ද මෙය වේ.ඉන්දියාව පස්වතාවක් ද පකිස්ථානය දෙවතාවක්ද මෙම කුසලානය මීට පෙර දිනා ඇත.ශ්රී ලංකාව මෙම තරඟාවලියේ අවසන් තරඟය දක්වා පැමිණියේ සෙසු කණ්ඩායම් සියල්ලම පරාජයට පත් කරමින් වන අතර පකිස්ථානය මූලික වටයේදී පරාජයට පත්වූයේ ශ්රී ලංකාවට පමණි.
ඉන්දියාවට මෙම තරඟාවලියේ අවසන් තරඟයට පැමිණීමට තිබූ බලාපොරොත්තු බිඳ වැටිණ.
තරගය ජයගැනීමත් සමග ශ්රී ලාංකික ක්රීඩා ලෝලීහු රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට පළ කළහ.
ලකුණු පුවරුව මෙතනින්
තරගයේ වීරයා ලසිත් මාලිංග 5/56 |
මහේලට අවසන් මහා තරගවලදි දක්ෂතා අතරට පැමිණීමේ සුවිශේෂී හැකියාවක් පවතියි |
තරගාවලියේ වීරයා ලහිරු තිරිමාන්න (තරග 5 ලකුණු 279) |
ගුල් හා තිරිමාන්න අතර ඇතිවූ වචන හුවමාරුව |
ජනපති ප්රෙක්ෂකයෙක් වෙයි |
Sri Lanka regained the Asia Cup trophy with a comfortable five-wicket victory over defending champions Pakistan, riding on Lasith Malinga's five-wicket haul and opener Lahiru Thrimanne's fluent century, at the Shere Bangla National Stadium Mirpur, Dhaka on Saturday.Sri Lanka were clinical as they restricted Pakistan to a modest 260 for five and then overhauled the target with 22 balls to spare to lift their fifth Asia Cup title. The last time they won the regional championship was in 2008.Malinga pegged Pakistan back as he demolished the rival top order with his fierce pace and it was Fawad Alam's magnificent unbeaten 114 that guided the holders to a decent total after deciding to bat.Pakistan skipper Misbah ul Haq (65) and Umar Akmal (59) too batted with determination with fighting half-centuries as none of other Lankan bowlers could take a wicket.
Alam added 122 runs for the fourth wicket with Misbah and 115 with Akmal for the fifth at Shere Bangla stadium.
The Island nation had started brilliantly but spinner Saeed Ajmal removed Kusla Perera (42) and Kumar Sangakkara (0) off successive balls in the 11th over to take the fight to the rival camp.
However, Mahela Jayawardene (75) perfectly timed his return to form as he joined Thirimanne at the crease and added 156 runs for the third wicket in 27 overs. The partnership pushed Sri Lanka close to win.
Thirimanne scored 101 runs, his third ODI century, and faced 108 balls in his innings which was laced with 13 fours.
The left-handed batsman was bowled by Ajmal when Sri Lanka were just 14 runs away from the win. Bowling his final over, Ajmal beat the defense of Thirimanne with a 'doosra'.
For Jayawardene, it was his first notable contribution for Sri Lanka in this tournament and it could not have come at a better time. He was dropped on 52 by Mohammed Hafeez off Umar Gul but was dismissed when he attempted a big shot off Mohammad Talha and found Sharjeel Khan.
His 75-run knock came off 93 balls with 10 boundaries including a six while Thrimanne.
Put the internet to work for you.
Recommended for you |
Post a Comment