ප්‍රවාහන ඇමති කම්සැප ලබද්දී O/L ලියන්න සිසුන් බස් වල යන හැටි

ඊයේ උදෑසන 7.38 ට පමණ ජා-ඇල, ඇලකන්ද ප්‍රදේශයේදී ගත් කොළඹ බලා දිවෙන බස් රථයක ජායාරූපයකි මේ.

මාර්ග අංක 275 බෝපිටිය කොළඹ බස් රථයක සාමාන්‍ය පෙළ විභාගය ලිවීමට දිවි පරදුවට තබා සිසුන් එල්ලී යන අයුරු මෙහි දැකගත හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ එක් පුද්ගලයෙකු බස් රථයේ පිටුපස එල්ලී යන්නේ ඉන්දියාව සිහිගන්වමින් වීමයි. ජායාරූපයේ දකුණුපසින් දිස්වන්නේ හැමිල්ටන් ඇලයි.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment