ෆේස්බුක් සටහනක් තබා දිවි නසාගත් NIBM සිසුවා!

ප්‍රේමයෙන් පරාජය වී කලකිරීමට පත් තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ගෙල වැලලා සියදිවි නසාගෙන ඇත. ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි චමල් ලලීන්ද්‍ර නම් තවමත් ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ ඉගෙනුම ලබන සිසුවෙකි. 

සිය අත්තම්මාගේ මළගෙදර දී දුටු තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වූ හෙයින් ඔහු මෙසේ සිය දිවි නසාගෙන ඇත. ඔහුට වයස 15 සිටම සියදිවි හානි කිරීමට විටින් විට උත්සාහ දරා ඇතිඅතර ඒ සෑම අවස්ථාවකදීම ඒවා සාර්ථක වී නොමැත. 

අවි ආයුධ පිලිබඳ දැඩි උනන්දුවක් දක්වන ඔහු මියගොස් තිබුනේද අමුතුම ආකාරයේ ඇඳුමක් ඇඳගෙනය. ඔහු තැබූ සටහන පහතින් බලන්න 

සිංහල පරිවර්තනය
"මම වයස 15 දී ගඟට පනින්න හැදුවා..තිරොෂ් අයියා මාව බේරාගත්තා...මාස දෙකකට කලින් වස මිලි ලීටර 40 ක් එන්නත් කරගැනීමට හැදුවා..එත් සාර්ථක උනේ නැහැ...ඒ හින්දා වස මිලි ලීටර 200 ක් බිව්වා..එත් මරුනේ නැහැ...

නමුත් අද..මම එල්ලෙනයි හදන්නේ..පසුගිය දවස් කීපයේ මම ඉතා සතුටින් හිටියේ..සුරංගනාවියක් මගේ ජීවිතයට ආව..මගේ අවරුදු 25 ක වැඩකට නැති කාලයේ හොඳම කාලයයි ඒ..මම දැනගත්තා එයා මාත් එක්ක සදහටම ඉන්නේ නැහැ කියලා..මට ඔයාට ආදරය කරන්න ඕන උනේ ඔයාව මුළින අපේ අත්තාම්මගේ මල ගෙදරදී දුටුවට පස්සේ..

නමුත් ඔයා ඒ කාලේ ගොඩාක් බාලයි..මට ඔයාගේ සොහොයුරා තමා වඩා වැදගත් උනේ ඒ කාලේ..මම බලන් හිටියා..පසුව දැනගත්තා මම පමා වැඩි බව...ගොඩක් ප්‍රමාදයි..ඔයාට ඔයාගේ ජීවන සහකරුවා සමග සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

මගේ හුස්ම පොද ඉවරවෙනකන්ම මම ඔයාට ආදරේ කරනවා..මගේ ආත්මය අපායේ දවෙනකන්ම මම ඔයාට ආදරය කරනවා.. (මේ ඇඳුම තමයි මම දැන් ඇඳන් ඉන්නේ...මම ඒක අන්දන්ම මැරෙනවා..අන්තිමේ එක පැතුමක් ඉෂ්ඨ උනා)

ඔහු තැබූ සටහන
When I was 15 tried to jump in to a river.Got dragged by Thirosh ayya. 2 months ago tried to inject 40ml of poison to my hears.Injection only pierce the outer layer of the heart.It burned like hell.So drank 200ml of the poison.Didn't died. 

Now today.Going to hang my self. I was very happy for past few days. An angle came in to my life and had some awesome and best times of my miserable 25 years of life. 

Knowing she's not gonna be with me forever.I had to take this path to preserve the leftovers from this beautiful week. I just want to that I started to love you the day I saw you in my grand mothers funeral.

But you were very young back hen and your brother was much important to me. I waited and found out that I'm already late. Too late.Hope you'll live a happy life with your soul mate. 

Till my heart give up and my breath stops,Know this I'm gonna love you. I'll love you while my soul burns in HELL. (This is the dress I'm wearing now.I'm gonna die in it.Finally one dream became true) 

 

මෙයට පෙර ඔහු මෙල්සේ ෆේස්බුක් ජායාරූපය වෙනස් කොට සියදිවිහානි කිරීමට උත්සාහ කල අවස්ථාවේ ඔහුගේ සොහොයුරා එයට ප්‍රතිචාර දක්වා තිබුනේ මෙලෙසිනි. 


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment