තායිවානයේ ගුවන් අනතුරේ 51ක් මරුට - වීඩියෝව මෙන්න

තායිවානයේදී මීට නොබෝ වේලාවකට පෙර මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා. 

හදිසි ගොඩබෑමකට සූදානම් වූ අවස්ථාවේදී පෙන්ගුයි දූපතට කඩාවැටී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 'ට‍්‍රාන්ස් ඒෂියා එයාර් වේස්' ගුවන් යානයක්. තවත් 9 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. 

තායිවානයට දැනට බලපැවැත්වෙන මැට්මෝ කුණාටු තත්ත්වය හේතුවෙන් ගුවන් යානය ගොඩ බස්වන්නට ඇතැයි ඇතැම් විදෙස් වාර්තා සඳහන් කරනවා.

කඩාවැටුනු එම ගුවන් යානයේ වීඩියෝව පහතින් බලන්න.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment