බිරිඳ “බෑ” කියූ නිසා සැමියා රෙඩිට් එකට වාර්තාවක් ඉදිරිපත් කරලා

ලිංගිකව එක්වීම සඳහා දෛනිකව සිදුකළ ඇරයුම් බැහැර කළ බිරිඳ ක් ඒ සඳහා දැක්වූ විවිධ හේතූන් වාර්තාවක් සකසා බිරිඳ වෙත යැවූ සැමියකුගේ පුවතක් වාර්තා වී තිබේ.

ජුනි 3 සිට ජුලි 16 දින දක්වා කාලසීමාව තුළ තම බිරිඳ සමග ලිංගික ජීවිතයේ තතු විති සැමියා මෙම වාර්තාව මගින් දක්වා ඇති අතර ඊට අනුව සති 7ක් ඇතුළත ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වී ඇත්තේ අවස්ථා 3කදී පමණි.

අවස්ථා 24ක් බිරිඳ විසින් විවිධ හේතු කියමින් මගහැර ගොස් ඇති අතර දහඩියයි, නිදිමතයි, අද බැහැ, මහන්සියි, කෑම කෑවා වැඩියි, සනීප නැහැ

ආදී වාචික හේතු මෙන්ම වාචික නොවන මගහැරීම්ද සිදුවූ බව වාර්තාවේ දැක්වේ.  වාර්තාව ලද බිරිඳ එය රෙඩිට් සමාජ ජාලය තුළ පළ කර ඇතැයි පැවසේ.

ඇය එහි සඳහන් කර ඇත්තේ දින 10ක නිල සංචාරයක් සඳහා නිවසින් පිටත්ව ගුවන්තොටුපළට යන අවස්ථාවේදී තම දුරකථනයට සම්බන්ධ කර ඇති රාජකාරී ඊ මේල් ලිපිනයට සැමියා විසින් මෙය එවූ බවයි.

සාමාන්‍යයෙන් ඔහු කිසිවිටක එවැන්නක් නොකරන බවත් පුද්ගලික ඊ මේල් ලිපිනය හෝ දුරකථනය භාවිතා කරමින් සන්නිවේදනයන් පවත්වා ගන්නා බවත් ඇය සඳහන් කර ඇත.

බිරිඳ දින 10ක් නිවසින් බැහැරව සිටීම විසින් තමන්ට තනි නොදැනෙනු ඇතැයි පණිවුඩයක් සමග මෙම වාර්තාව එවූ බවත් ඉන්පසුව ඔහු සම්බන්ධකම් අත්හිටුවා ඇති බවත් ඇය රෙඩිට්හි සටහන් කර ඇත.

මෙය දුටු බොහෝ දෙනෙක් පවසා ඇත්තේ ලිංගික ගැටළු මේ ආකාරයෙන් බේරුම් කරගැනීමට යාම විකාරයක් බවයි.


IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

මීගමුව, බොස්කෝපුර දරුවෙකුත් පැහැර ගනී

මීගමුව, බොස්කෝපුර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 4 ක පිරිමි දරුවෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ මෙම දරුවා සිය පියාගේ ඥාතියෙකුගේ නිවසේ රැදී සිටියදී අද දහවල් මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.

දරුවා සොයා ගැනීම සදහා මේ වනවිට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද මීගමුව පොලීසිය සදහන් කළා. මේ අතර ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී ඉකුත්දා පැහැර ගැණුනු වයස අවුරුදු හතර හමාරක දරුවා

පිළිබදවද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ.

පොලීසිය ඉල්ලා සිටියේ මෙම දරුවා හෝ පැහැර ගැනීම සිදුකල අය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබද දැනුම් දෙන ලෙසයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

දරුණුතම දුෂණය… 400 වතාවක් දුෂණය කර මරා දාලා

ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවේ. ඒ අනුව1988 නොවැම්බර් 22 වැනිදා "ජුන්කෝ ෆුරූටා" නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරාදමා තිබේ. 

16 හැවිරිදි මෙම පාසල් සිසුවිය පැහරගෙන ගොස් ඇත්තේ ඇගේ පෙම්වතා විසිනි. දවස් 44 හතරක් නොකඩවා සිය මිතුරන් සමග ඇය
දූෂණය කළ පෙම්වතා ඇය ආහාරයට දී ඇත්තේ කැරපොත්තන් සහ මුත්‍රා පමණි. පසුව පෙම්වතා විසින් ඇය ඝාතනය කර කොන්ක්‍රීට් බහාලුමක දමා ඇත.

කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ ඝාතකයින්ට වසර 20 ටත් නොඅඩු සිරදඬුවමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුටත් සඳහන් කරයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

දුර්ලභ බොම්බේ ''O positive'' මාතරින් - Bombe O Positive found in matara

මෙම බොම්බේ ඕ පොසිටිව් රුධිර වර්ගය ඇති රෝගියෙකුට ලබාදිය හැක්කේ එම රුධිර වර්ගයම හිමි පුද්ගලයෙකුගේ රුධිරය පමණයි. මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ මාතර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමා හා දරුවා ප්‍රසූත... Read More

රියදුරන් රහිත මෝටර් රථ දෙදහස් පහළොව වසරේ සිට


දෙදහස් පහළොව වසරේ සිට රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ගවල පැදවීමට අනුමැතිය ලබා දීම සඳහා වූ සැලසුම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරයි. නව තාක්ෂණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණ වල ප්‍රධාන පෙළ මධ්‍යස්ථාන අතරට බ්‍රිතාන්‍ය රැගෙන ඒම මෙහි අරමුණයි.

නමුත් මේ වන තෙක් නෛතික සහ රක්ෂණය සම්බන්ධ වූ ගැට‍ළු හේතුවෙන් රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ග වල පැදවීමට

පර්යේෂකයන්ට නොහැකි වී තිබේ. ආණ්ඩුවේ නිවේදනයත් සමග රියදුරන් රහිත මෝටර් රථ පොදු මාර්ග වල යෙදවීම පහසු විය හැකි බවට බ්‍රිතාන්‍ය ඔටෝමොබයිල් ආයතනයේ සභාපතිවරයා විශ්වාසය පල කරයි.

රියදුරන් රහිත මෝටර් රථ සුලභ වීමට යම් කිසි කාලයක් ගත විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසයි. එක්සත් ජනපදයේ ධාවනය වූ 'ගූගල්' ආයතනයේ රියදුරු රහිත මෝටර් රථයක් කිසිම අනතුරකට මුහුණ නොදී කිලෝමීටර මිලියන භාගයක දුරක් ගමන් කර තිබේ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

අසරණකමට දරුවා ඉල්ලා පෝස්ටර්ද ගසයි


ගල්ගමුවල, මීගලෑව, කටුගම්පලගම ප්‍රදේශයේ නිවසකට යතුරුපැදි දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි සිව්දෙනකු එහි සිටි අවුරුදු හතර හමාරක් වයසැති පැහැරගෙන ගිය පිරිමි දරුවා සොයාගැනීමට මාපියන් ජනතාවගේ සහය අපේක්ෂා කරති. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දනිඳු යෂේන් ලංකානාත් කුමාර නමැති දරුවායි.

දරුවා සොයාගැනීම සඳහා මාපියන් විසින් ප‍්‍රචාරය කරන ලද පෝස්ටරය ඡයාරූපයේ දැක්වේ. මේ අතර දරුවා සොයාගැනීම සඳහා තොරතුරක්
ලදහොත් දන්වන්නැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය ද පහත දක්වා ඇත.

ගල්ගමුවල මීගලෑව , කටුගම්පලගම දේශයේ වී මෝල් ව්‍යාපාරිකයකු වන මහින්ද කුමාර ඒකනායක මහතාගේ සහ ශිරෝමි සුදේශිකා හේරත් යන යුවළගේ බාල දරුවා මෙලෙස පැහැරගෙන ගොස් ඇත.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය ද ප්‍රදේශයේ විදුහලක හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සිව්දෙනාගෙන් අයකු ව්‍යාපාරිකයාගේ බිරිඳ පිටුපසින් පැමිණ ඇගේ පාදයකට පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා ඔවුන් සමග ‍පොර බදින අවස්ථාවේ ඔහුගේ ගෙලටද පිහියෙන් ඇන ඇත.



IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි

මට මගේ දරුවා ගෙනත් දෙන්න. අපි කියන ඕනෑම දෙයක්‌ දෙන්නම්. අපිට වෙන කිසිම දෙයක්‌ වැඩක්‌ නෑ. අපිට අපේ පුතා විතරයි ඕනේ. 

අපි ඇස්‌ දෙක වගේ බලාගත්තු දරුවා අපිට ගෙනල්ලා දෙන්න එයාට කිසිම කරදරයක්‌ කරන්න එපා දෙවියනේ කියමින් පැහැර ගැනීමට ලක්‌වූ දරුවාගේ මව වන එච්. එම්. ශිරෝමි සුදේශිකා හේරත් මහත්මිය හැඬූ කඳුළින් ඉල්ලා සිටියාය.

ඊයේ (30 වැනිදා) අප මීගලෑව කටුගම්පොළ ගමට ගිය අවස්‌ථාවේදී ඒ මව හඬා වැටෙමින් එසේ කියා සිටියේ බිම පෙරළෙමින් හඬමිනි. ප්‍රදේශ වාසීන් විශාල පිරිසක්‌ ද මෙම දරුවාගේ නිවසට පැමිණ සිටි අතර

පොලිස්‌ ආරක්‌ෂාවද නිවසට ලබාදී තිබිණි.

මේ වන විට ප්‍රදේශය පුරා දරුවා සොයා දෙන ලෙස ඉල්ලමින් පෝස්‌ටර් අලවා ඇති අතර ප්‍රදේශවාසීන් හා පොලිසිය දරුවා පිළිබඳව ලැබෙන සෑම තොරතුරක්‌ ඔස්‌සේ දරුවා සොයන අයුරුද දක්‌නට ලැබිණි.

මෙහිදී කතා කළ පැහැර ගැනීමට ලක්‌වූ ධනිඳු යශේන් ලංකානාත් කුමාර ඒකනායක නමැති සිව්හැවිරිදි දරුවාගේ සොයුරිය වන යශෝධරා සඳමිණි කුමාරි ඒකනායක (09) දියණිය මෙසේ කියා සිටියාය.

මම එදා රෑ කාමරයේ පොත් පාඩම් කරමිනුයි හිටියේ. මට සද්දයක්‌ ඇහුණා. මම කාමරයෙන් එළියට ආවා. ඒ එනකොට මම දැක්‌කා හෙල්මට්‌ දාගෙන හිටපු මාමලා අප්පච්චිගේ බෙල්ල කපලා තුවාල කරලා තියෙනවා. 


ඊට පස්‌සේ ඒ ගොල්ලො මට පිහිය දික්‌කරද්දී අප්පච්චි මාව අහකට තල්ලු කළා. ඒ හොරු මිදුලට දාලා දොර වැහුවා. ඊට පස්‌සේ මම දැක්‌කා ගේ ඉස්‌සරහ ලයිට්‌ කණුව ගාවින් මල්ලි උස්‌සගෙන අරගෙන යනවා. මල්ලි ඉකි ගස ගසා ඇඬුවා. අනේ මට මගේ මල්ලි නැතුව ඉන්න බෑ. මට එයාව ගෙනල්ලා දෙන්න. මල්ලි නැතුව මට පාළුයි.

සිද්ධිය ඇසින් දුටු කටුගම්පොළ ගම වෙළෙඳ ව්‍යාපාරික ඩබ්ලිව්. එම්. විඡේදාස මහතා - සිද්ධිය වුන වෙලාව හරියට 7.30 පහුවුණා විතරයි. ඒ වෙද්දි කඩය ළඟ රුවන් පුතයි තව දෙතුන් දෙනෙකුයි හිටියා. 


එතකොට වැව් කණ්‌ඩිය දිගේ වේගයෙන් ආපු බයික්‌ දෙකක්‌ වංගුව අරගෙන වේගයෙන් ගියා. ඒ එක බයික්‌ එකක අඬ අඬ ළමයෙකුත් ගමන් කළා. රුවන් පුතා කෑ ගැහුවා" ළමයි තියාගෙන ඔහොම වේගයෙන් යන්න එපා කියලා."

ඊට විනාඩි කිහිපයකට පස්‌සේ මෝලේ මහින්ද පුතා (දරුවාගේ පියා) කෑ ගහගෙන මෝටර් බයිසිකලයක ආවා. කඩේ ළඟ හිටපු ළමයි දෙන්නෙක්‌ බයිසිකලේ නැගලා මහින්ද පුතා එක්‌ක ගියා. ඊට පස්‌සේ රුවන් පුතා තමයි පොලිසියට දැනුම් දුන්නේ.

දරුවාගේ සීයා අප සමග මෙසේ කියා සිටියේය.

අපිට වෙන වටින දෙයක්‌ නෑ. මේ දරුවා අපිට ගෙනත් දෙන්න. අපි ඉල්ලන ඕනම දෙයක්‌ දෙන්නම්. දරුවව ගෙනත් දෙන්න. දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Tense situ at National Hospital

cd;sl frdayf,a ffjoHjreka fomsßila .=áflVIDEO&

fld

fuu ;;a;ajh fya;=fjka fld

rcfha ffjoH ks,OdÍkaf.a uõ ix.ufha oekg wêlrK ksfhda.hla u; jdrKhlg ,laj isák tu ix.ufha ;k;=re ork ffjoHjreka msßila tu /iaùu lvdlmam,a lr ffjoHjrekag .=áneg § wiNH jpkj,ska Bfha ^30& neKje§ we;'

tu /iaùu i|yd fld

tu /iaùu Bfha ^30& WoEik 11'20g wdrïN lr ;sfnk w;r /iaùu mj;ajd we;af;a cd;sl frday‍f,a ffjoH fkajdisld.drh ;=

/iaùu wdrïN ù úkdä 10lg muK miqj rcfha ffjoH ks,OdÍkaf.a m%Odk ix.ufha ;k;=re ork ffjoHjreka jk pkaÈl tmsglgqj" kd;a úf–iQßh" kùka wdßhr;ak" kùka o fidhsid" w,.hshd" ,xldyrka we;=¿ ffjoHjreka yd wjqreÿ follg wvq ld,hl § ffjoH jD;a;shg msúis ffjoHjreka lsysmfokl= meñK fuu /iaùug úfrdaOh olajd ;sfí'

tys § tla ffjoHjrhl= 'f;da urKjd .y,d urKafka' hkqfjka ;j;a ffjoHjrhl=g lE.id we;' Bg wu;rj wfkla ffjoHjreka w; ;snQ j;=r fnda;,a yd fidaia fnda;,hlska /iaùug iyNd.s jQ ffjoHjrekag oud .iñka wiNH jpkj,ska neKje§ we;'

tfukau úfYaI{ ffjoHjrhl=f.a we÷fuka weo úreoaO md¾Yajfha ffjoHjrhl=g myr§ ;sfí'fï ms

fuu isoaêh iïnkaOfhka myrlEug ,la jQ ffjoHjrekaf.a md¾Yajfhka ‍fmd,sish oekqj;a lr we;s w;r ta;a iu.u urodk" fnd/,a," fldgqj" fld,a¨‍msáh" nïn,msáh wd§ ‍fmd,sia ia:dkj,ska cd;sl frday,g ‍fmd,sia lKavdhï meñK ;snq‚'

fomd¾Yajfha .egqu ‍fmd,sish ueÈy;aj md,kh lr we;s w;r miqj l,yldÍ ;;a;ajhka md,kh lsÍu i|yd fld

myrlEug ,la jQ ffjoHjrhd úiska urodk ‍fmd,sishg meñ‚,s lr we;s nj o ‍fmd,sish mjihs'bÈßfha § fuu meñ‚,a,g wkqj ffjoHjrhdg myrÿka mqoa.,hska iy ffjoHjreka w;awvx.=jg .kakd nj o Wiia ‍fmd,sia ks,Odßfhla mejiSh'

Bfha miajrej jk f;la fld

ta iïnkaOfhka fld

y¾IŒ ùrr;ak$pdur wuriQßh



IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Police arrest " Agana katiye kotiya "

;s‍%frdao ßfhka f.khk .uka ;re‚hkag w;jr lrk fld,a,lreg h

§¾> ld,hla ;siafia mdf¾ .uka lrk ldka;djka ;u ;s‍%frdao ßhg kxjdf.k ykaÈhg hdug yels nj mjid Tjqka u.§ ,sx.sl w;jrhg m;alr  rkawNrK meyer .kakd zw.k leáfha fldáhdz keue;a;d y;rjk j;djg;a we,amsáh fmd,sia w;awvx.=jg f.k ;sfna'

bl=;a 22 jeksod we,amsáh k.rfha ÿrl:k wf,ú ie,l fiajhg hñka isá 19 yeúßÈ ;re‚hla ;‍%S frdao r:hlska meñ‚ iellre úiska k.rhg heug yels nj lshd rjgd f.k f.dia myr §  nrm;, f,i ,sx.sl w;jr lr m

we,amsáh" uxvlkao m‍%foaYfha mÈxÑ ;re‚h we,amsáh k.rfha fiajd ia:dkhg hdug nia r:hla n,dfmdfrd;a;= ù isáhÈ fudyq;‍%S frdao r:fhka we,amsáhg hd yels nj mjid weh Bg kxjd f.k we;'

uo ÿrla  .uka lsÍfuka miq bÈßfha fmd,sish isák njg ;re‚hg mjid m‍%Odk ud¾.h u. yer w;=re ud¾.hlska f.dia w,slEfyak lgqfmd,aj;a; keue;s md`M m‍%foaYhlÈ ;re‚hf.a lg jid wehf.a ryia m‍%foaYj,g nrm;, f,i ;=jd, isÿlr f., neÈ rkaud,h lvdf.k m,df.dia we;af;a ;re‚hf.a lE .eiSug msßi /iaùu;a iu.hs'

^pdkl ;rx.-we,amsáh&

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

ශ‍්‍රී ලාංකේය සිනමා සම්මාන අත්දැකමේ ජාත්‍යාන්තර ප්‍රමිතිකරණය HIRU GOLDEN FILM AWARDS ප්‍රථම මාධ්‍ය හමුව - HIRU GOLDEN FILM AWARDS hiru gossip

මාධ්‍ය නව්‍ය කරණයේ ප්‍රමුඛයා වන හිරුගේ මීළඟ දැවැන්ත අත්දැකීම වන HIRU GOLDEN FILM AWARDS පළමු වෙඩි මුරය පසුගියදා කොළඹ කිංස්බරි හෝටයේදී පැවති සුපිරි සුහද හමුවකින් ඇරඹුනා. ශ‍්‍රී ලාංකේය සිනමා සම්මාන අත්දැකම... Read More

Update: Man shot in Ja-Ela dies

uf.a ùrhd ìh.=,a,l=f.a ;=jla‌l=jlg ì,s jqKd

Tyq igka l< wdldrh iS'iS'à'ù leurdj, ;sfhkjd 
- fld,a,lrejka iu. TÜ‌gq ù ñh.sh foyshd.d; jHdmdßlhdf.a ìß| lshhs 

Hdmdßlhdg fjä WKa‌v myla‌ jeÈ,d

˜‍r;a;rka ùrhd udj od,d hkak hkjd' wfma rfÜ .sks wú ixia‌lD;shg uf.a ùrhd ì,s jqKd' ;=jla‌l=j bia‌iry;a uf.a ùrhd mia‌ig .sfha kE' uf.a r;a;rka igka lr,d ksjg ìh.=¿ ñksfyl=f.a ;=jla‌l=jg ì,s jqKd'˜‍

cdwe, k.rfha msysá rcfha nexl=jg ;ekam;a lsÍug /f.k .sh uqo,a meyer .ekSug fjä ;nd >d;kh l< whsf,la‌ia‌ fmf¾rd ^72& uy;df.a wdorŒh ìß| jk t,sifn;a fmf¾rd uy;añh ish ia‌jdñhdf.a urKfhka lïms;j isáh;a udOH bÈßfha fkdìhj ish l;dj lshd isáfha ta whqßks'


bl=;a 28 od WoEik cdwe, foysh.d; m%foaYfha isg nexl= .; lsÍug uqo,a /f.k hñka isáh§ uxfld,a,lrejka msßilf.a fjä m%ydrhlg whsf,la‌ia‌ fmf¾rd uy;d ,la‌ jQfha ish ìß| jk t

foyshd.d; m%foaYfha fuu wUq - ieñ hqj

fjä m%ydrhg ,la‌j ñh.sh whsf,la‌ia‌ fmf¾rd uy;d ysgmq kdúl yuqodfõ ks,Odßfhls' jir 12 la‌ muK kdúl yuqod fiajfhka miq úY%du ,nd fudyq ;ukaf.au jHdmdßl lghq;= wdrïN lr we;' kdúl yuqodfõ isáh§ Tyq tys r.¾ lKa‌vdhfï ola‌I l%Svlhl=j isg we;' ;jo Tyq kdúl yuqodj ksfhdackh lrñka r.¾ lKa‌vdhug kdhl;ajh o ,nd ;sfí' fjä myrg ,la‌j ñh hk;=reu Tyqf.a tu cjh fkdwvqj ;sì‚'

whsf,la‌ia‌ fmf¾rd uy;dg yd t

fuu >d;kh ms

˜‍uu ola‌jd îu lfâ fkdakhs uy;a;hhs ta whf.a nhsislf,a tkjd' ta tla‌lu ;j;a h;=remeÈ follska wdmq ;reKhka fï wh .uka l< h;=remeÈh bÈßfhka keje;ajQjd' bkamiq ta wh w;r nyska nia‌ ùula‌ we;s jqKd' uu oela‌ld uy;a;hd ta wh;a tla‌l fmdr nokjd' ta tla‌lu fjä y~ ;=kla‌ weiqKd' uy;a;hd ìu jegqKd' fkdakd lE .ykjd jf.a oela‌ld' nhsisl,fhka wdmq fokafkla‌ ta tla‌lu m,d .shd' fjä ;shmq flkd fjkak we;s msia‌f;da,h wf;a ;shdf.k bÈßhg .sys,a,d bia‌iryd ;sín nhsisl,hl keÕ,d .syska ;sfhkafka' mia‌fia fikÕ jg fj,d fkdakjhs uy;a;hdjhs frday,g f.kshkak lghq;= flrejd' ta jkúg;a uy;a;hdf.a wefÕa f,a keyeú, ;snqKd'˜‍

wms isoaêhjQ Èk ijia‌jrefõ o~q.u foysh.d; yxÈfha whsf,la‌ia‌ fmf¾rd uy;d mÈxÑj isá ksji fj; .sfhuq' tys isák w;r;=r t

miq.sh Èkl wms .shd oer‚h., m%foaYfha uereK flfkla‌f.a odfka f.or' odfka f.or tl ysñkula‌ lrmq nK wfma tla‌flkdf.a ysf;a ;Èka ne÷kd' wms lf;da,sl jqK;a thd lsõjd uu uerefKd;a ta yduqÿrefjda f.kak,d nKla‌ lshkak lsh,d'

fï isoaêfhka mia‌fia fmd,sish b;du fyd¢ka lghq;= lrkjd oela‌ld' cd- we, fmd,sisfha ia‌:dkdêm;s;=ud we;=¿ ks,OdÍka hqyqiq¿j lghq;= flrejd' ta jf.au rd.u frdayf,a ld¾h uKa‌v,h uf.a uy;a;hd fírd .kak Wmßu W;aidy flrejd'

ñh.sh whsf,la‌ia‌ fmf¾rd uy;df.a uD; foayh rd.u frdayf,a ;ekam;a lr ;snQ wjia‌:dfõ tu ia‌:dkhg .sh ñ.uqj jev n,k ufyia‌;%d;a fþ' tï' chiqkaor uy;d ufyia‌;%d;a mÍla‍IKh meje;aùh' jHdmdßlhdf.a isrerg fjä WKa‌v 5 la‌ je§ ;snQ w;r bka tlla‌ mmqj m%foaYhgo fjä y;rla‌ w;aj,g o je§ ;sì‚'

ñh.sh whf.a mYapd;a wêlrK ffjoH mÍla‍IKh 29 od rd.u ffjoH úoHd, wêlrK ffjoH ks,OdßkS ví,sõ' tka' tia‌' fmf¾rd uy;añhf.a m%Odk;ajfhka isÿ flß‚' >d;kh jQ whsf,la‌ia‌ fmf¾rd uy;df.a ^72& wjika lghq;= cq,s ui 31 Èk foysh.d; frdaudkq lf;da,sl iqidk N+ñfha§ isÿ lsÍug kshñ;h'

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

4 year old boy kidnapped in Meegalewa

jHdmdßlhdf.a orejd meyer .kS

ó.,Ej".srd;,dk"lgq.ïfmd<.u jHdmdßlhl= jk mshdg o ìßhgo msysfhka wek Tjqkaf.a isõ yeúßÈ mq;d meyer.;a uerhska isõ fokl= h;=re meÈ follska iÿod ^28& uy ? m,d .sh nj ó.,Ej fmd,Sish lshhs'

 bka mshdf.a f.< ;=jd, ù we;s nj;a ujf.a ll=,a m%foaYhg isÿ l< m%ydrj,ska wehf.a ll=,a o nrm;, f,i ;=jd, ù we;'uerhska fofokl= *q,a f*ia fy,auÜ me

mer.;a oñÿ hfYaka talkdhl orejd  .ek wo ^29& ijiajk ;=reu ksis f;dr;=rla ,eî fkdue;'jeäÿr mÍlaIK ó.,Ej fmd,Sish úiska isÿ lrk nj;a jd¾;d fõ'








IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Whenever I leave home my wife kneels and bows - Maithripala

ug j¢k uf.a ìß| u;= Njfha§ msßñhl= fõjd - ffu;%smd, isßfiak

‍fmdf

,xldfõ ck.ykfhka 53la ldka;djka' mdi,lg .shdu 98la ldka;djka' rcfha ld¾hd,hlg .shdu 80la bkafka ldka;djka' fï rfÜ uj ;ud .u;a rg;a iudch;a ks¾udKh lrkafka' ienE ñksiqka ìysjkafka ujla ksid'ldka;djkaf.a Yla;sh n,h úYd, jYfhka jákjd' uu f.oßka t

uu fi!LH wud;Hjrhd yeáhg uu ft;sydisl ld¾hla bgql

iudch;a mjq,;a wd¾Ólh;a mjq‍f,a wiu.sh úkdY lrk fï foaj,a wrlal= is.rÜ u;aøjH ke;s lsÍug fï rfÜ iudch fjkqfjka bgq lrkjd'

fuu wjia:djg .ïmy Èia;%sla md¾,sfïka;= uka;%Sks iqo¾YkS m%kdkaÿmq,a‍f,a" m%jdyk ksfhdacH wud;H frdayK Èidkdhl" bvï ksfhdacH wud;H isßmd, .ï,;a" kef.kysr m

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Man dies following shooting in Ja-Ela

 ,la‍I 2 1$2 la‌ fírd .kakg
fcdavqjla‌ cdwe, uyu. uy igkla‌ - i,a,s u,a, /l .;a;;a jHdmdßlhd ureg

ish jHdmdrfha wdodhu nexl=fõ ;ekam;a lsÍu i|yd h;=remeÈfhka ìß|;a iu. hñka isáh § fld,a,lrejka msßila iu. igkalr uqo,a nE.h;a ìß|;a fírd.;a o~q.u" cdwe, jHdmdßlhl=g fokl= fofkdaodyla‌ fokd n,d isáh§ myr§ fjä ;nd >d;kh lr uq¿ m%foaYhu NS;shg m;alrñka m,d f.dia‌ we;'

 Bfha WoEik 8'15g muK Tyq ;u ìß|;a iu. h;=remeÈfhka cdwe, m%foaYfha nexl=jlg hñka isáh § h;=remeÈ ;=kla meñK Tjqkaf.a h;=remeÈh yriafldg .skswú fmkajd uqo,a nE.h Wÿrd .ekSug W;aidy ord ;sfí' tys § fuu jHdmdßlhd iellrejka iu. ‍fmdrnod we;s w;r fld,a,lrejka yd jHdmdßlhd w;ska mhska myr§f.k we;'

miqj uqo,a nE.h fkdfok nj f;areï.;a fld,a,lrejka jHdmdßlhdf.a mmqjg fjä;nd m,df.dia we;' fuu isoaêh ù we;af;a cdwe,-ó.uqj ud¾.fha lKqjk ykaÈh m%foaYfha§h' fjäje§ ;=jd, ,enQ jHdmdßlhd rd.u frday,g we;=<;a lsÍfuka wk;=rej ñhf.dia we;'

m%isoaO isis,a ìu iud.ul fnodyeÍfï ksfhdað;hl= jQ fuu jHdmdßlhd wxl 485$iS" foyshd.d; ykaÈh" o~q.u" cdwe, mÈxÑ whsf,laia fmf¾rd ^72& kue;s wfhls' Tyq  kdúl yuqodfõ úY%dñl ks,Odßhl= jk w;r Tyq kdúl yuqodfõ r.¾ lKavdhfï kdhlhd f,i jir 12l ld,hla lghq;= l< wfhls' isoaêfhka Tyqf.a ìß| jk t

fuu hqj
isis,aìu fnodyßk wdh;kfha  uqo,a /f.k fuu hqj< 28 od WoEik cdwe, k.rfha rcfha nexl=jla fj; h;=remeÈfhka o~q.u m%foaYfha isg cdwe,g hk w;r § WoEik 8'15g muK fuu isoaêhg uqyqK § we;'

fuu isoaêh weiska ÿgq wxl 256" ó.uq mdr" ;=ve,a," cdwe, mÈxÑ wekagks fmf¾rd ^82& uy;d —WoEik 8'15g muK uy mdf¾ nhsisl,a ;=kl meñ‚ msßi w;r l,n,hla ;snqKd' uu ys;=jd wk;=rla lsh,d' tl nhsisl,hl ìuy‍f,a whs;sldr uy;a;hhs thdf.a Nd¾hdjhs ysáhd' ta uy;a;hd wfkla wh iu. ‍fmdrneÿjd' uqo,a ;snqfKa fkdakd .dj' uqo,a .kak neßj .shd' t;fldgu fjä ;=kl Yíoh weiqKd' uy;a;hd ìu jeá,d ysáhd' wdmq msßi w;ßka fofofkla m

ñh.sh mqoa.,hd wjqreÿ 72l yeäoeä mqoa.,hl= jQ w;r cdwe," ;=ve,a, l%sia;=rdc uy úÿy‍f,a wdÈ YsIHfhls' whsf,laia fmf¾rd iy Tyq ysgmq mdi,a mdmkaÿ l%Svlfhls'
ñh.sh whsf,laia fmf¾rd uy;d foore msfhls' Tyqf.a orejka fofokd úfoaia.;j isák w;r tla orejl= .=jka hdkd ms
ñh.sh jHdmdßlhdf.a uD;foayh rd.u frday‍f,a uD; YÍrd.drfha ;ekam;a lr ;snQ w;r tu ia:dkhg .sh ó.uqj jenn,k ufyia;%d;a f–'tï' chiqkaor uy;d ufyia;%d;a mÍlaIKh meje;ajQfõh' jHdmdßlhdf.a isrerg fjä 05 la je§ ;snqKq w;r bka y;rla fow;aj,go tla fjä,a,la mmqj m%foaYhgo je§ ;snq‚'
jevn,k ufyia;%d;a f–'tï' chiqkaor uy;d isoaêh jQ ia:dkhg f.dia mÍlaId lf

 jevn,k ufyia;%d;ajrhd yuqfõ idlaIs ÿka jHdmdßlhdf.a ìß| jk t,sifn;a fmf¾rd uy;añh ^70&"
uf.a ieñhd whsf,laia fmf¾rd hk whhs' wfma jHdmdr lghq;=j, uqo,a Èkm;d Wfoa jrefõ nexl=.; lrkjd'  tu uqo,a /f.k l=vd h;=remeÈhlska uuhs uy;a;hhs  nexl=jg tkafka' 28 od Wfoa 7'30 g muK uqo,a nexl=.; lsÍug hk úg cdwe< ;=ve,a," relaukS foaù ms

tlaflfkla uf.a uy;a;hdf.a T¨‍jg .skswúh t,a, lr uqo,a b,a¨‍jd' wms fudk i,a,so lsh,d Tyqg lsõjd' túg kej; Tyq .skswúfhka wfma h;=remeÈhg fjä ;sínd' ud w; ;snQ uqo,a nE.h Wÿrd.ekSug W;aidy l

isoaêh jQ ia:dkhg ‍fmd,sia wmrdO mÍlaIK tallfha ks,OdÍka meñK mÍlaIK wdrïN lr we;s w;r cdwe, ‍fmd,sia ia:dkdêm;s m%Odk ‍fmd,sia mÍlaIl Ôjyia; ta' isßfiak uy;df.a Wmfoia u; fld,a,lrejka fiùfï mÍlaIK wdrïN lr we;'

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

South Africa hold on for draw in 2nd test

;rÕh ch mrdcfhka f;drhs - ;rÕdj,sfha ch o'wm%sldjghs

Y%S ,xldj yd ol=Kq wm%sldj w;r mej;s fofjks yd wjika fgiaÜ ;rÕh óg iaj,am fudfyd;lg fmr chmrdcfhka f;drj wjikaúh' fuu ;rÕfha wjika Èkh jk wo oji wjikajk úg ol=Kq wm%sldkq lKavdhu lvq¿ 8 la oeù ,l=Kq 159 la ,nd ;snq‚'

ta i|yd mkaÿjdr 111 lg uqyqK§ug ol=Kq wm%sldkq lKavdhug isÿúh' Y%S ,xld lKavdhu fjkqfjka rx.k fyar;a lvq¿ 8lao" È,arejka fmf¾rd lvq¿ 3lao ,nd.ekSug iu;aúh' kuq;a .d,a, cd;Hka;r l%Svdx.Kfha mej;s 1 jk fgiaÜ ;rÕh ch.;a ol=Kq wm%sldj" 1-0 la f,i ;rÕdj,sh ch.%yKh lr ;sfí'

fuh Tjqka Y%S ,xldfõ§ mej;s fgiaÜ ;rÕdj,shla ch.%yKh l< m

fuu ;rÕdj,sfha m

Bg ms







IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe