අත්තිඩිය ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.
අත්තිඩිය මංසන්ධියේ මාර්ගයක් අසළ තිබී මෙම මළසිරුර අද පෙරවරුවේ සොයා ගත් බව පොලිසිය පැවසුවේය.
මෙම මළ සිරුර එළවළු වෙළඳාමේ යෙදුණු පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇත.
ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment